පිරිසක් කොළඹ තියා කනිෂ්ඨ හොකී කණ්ඩායමේ තවත් පිරිසක් ඕමානයට

Wednesday, 04 January 2023 - 19:22

%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B7%84%E0%B7%9C%E0%B6%9A%E0%B7%93+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%95%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලංකා කනිෂ්ඨ හොකී කණ්ඩායමෙන් ආසියානු කනිෂ්ඨ හොකී තරගාවලියට සහභාගිවීමට මුදල් අය කිරීමට හොකී සංගමය කටයුතු කිරීම පිළිබඳ හිරු යෙලෝ කාඩ් විශේෂාංගයෙන් මීට පෙර අනාවරණ කළා.

ඕමානයේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසකට ගුවන්තොටුපලට ගොස් ආපසු හැරී යාමට සිදුව තිබෙනවා.