නවසිලන්තය සහ ඉන්දියාව අතර අවසන් විස්සයි විස්ස තරගය අද

Wednesday, 01 February 2023 - 7:58

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සංචාරක නවසිලන්ත කණ්ඩායම සහ ඉන්දියාව අතර 3 වන සහ අවසන් විස්සයි විස්ස තරඟය අද (01) අහමදාබාද්හිදී පැවැත්වෙනවා.

මීට පෙර පැවති තරඟ දෙකෙන් රටවල් දෙකම එක තරඟය බැගින් ජයගනිමින් සම තත්ත්වයේ පසුවනවා.

මේ නිසා රටවල් දෙකටම අද තරඟය වැදගත් වන අතර මුල් තරඟ දෙක ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ම මෙම තරඟයට ද සහභාගි වීමට නියමිත යි.