20යි 20 තරගාවලි ජය ඉන්දියාවට

Thursday, 02 February 2023 - 7:54

20%E0%B6%BA%E0%B7%92+20+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති තරඟ තුනකින් සමන්විත පන්දුවාර 20 තරඟාවලිය දෙකට 1ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව ඊයේ (01) සමත් වුණා.

ඒ ඊයේ පැවති තුන්වන සහ අවසන් තරඟය ලකුණු 168කින් ජයගනිමින්.

අහමදාබාද්හි පැවති අවසන් තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 234ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසිලන්ත ක්‍රීඩකයින්ට පන්දුවාර 12යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 66ක් පමණයි.