ලෙබ්‍රොන් ජේම්ස් කරීම්ගෙන් වාර්තාවක්

Wednesday, 08 February 2023 - 13:34

%E0%B6%BD%E0%B7%99%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පැසිපන්දු ක්‍රීඩක ලෙබ්‍රොන් ජේම්ස් කරීම් NBA හි සර්වකාලීන ප්‍රමුඛතම ලකුණූ ලාභියා බවට පත් වී තිබෙනවා.

ඒ, අබ්දුල් ජබ්බර්ගේ වසර 39ක් පැරණි වාර්තාව පසුකරමින්.