ඉන්දීය පළමු ඉනිම 109කට සීමා වෙයි

Thursday, 02 March 2023 - 8:25

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+109%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දු - ඕස්ටේ්‍රලියා තුන්වන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ පළමු දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ටේ්‍රලියා කණ්ඩායම කඩුළු 04ක් දැවී ලකුණු 156ක් රැස්කරගෙන සිටියා.

තරගයේ පළමු ඉනිම සඳහා ඉන්දීය ක්‍රීඩකයින් සියලු දෙනාම දැවී ලබා ගත්තේ ලකුණු 109ක් පමණයි.