එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

Friday, 15 September 2023 - 16:55

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
නවතම අයි සී සී එක් දින ශ්‍රේණිගත කිරීම් වල පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට එහි 8 වන ස්ථානයේ සිට 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි.

පළමු ස්ථානයේ ඕස්ට්‍රේලියාව පසුවන අතර දෙවන ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවටයි.

ඊයේ (14) පැවති තරඟය පරාජය වීමත් සමග පාකිස්තානය 2 වන ස්ථානයේ සිට 3 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.