ශ්‍රී ලංකාවට පහසු ඉලක්කයක්

Monday, 05 February 2024 - 13:57

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය දෙවන ඉනිම ලකුණු 296කට සිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නාන් සමත් වුණා.

ඒ අනුව මෙම ටෙස් තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ ලකුණ 56 ක ඉලක්කයක් පමණයි.