ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස Craig Howard පත්වෙයි

Monday, 05 February 2024 - 18:45

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A++%E0%B6%AF%E0%B6%9F+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+Craig+Howard+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස හිටපු ඔස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක Craig Howard පත් කර තිබෙනවා.

Craig Howard ඔස්ට්‍රේලියානු ක්‍රිකට් උපදේශක පුහුණුකරුවෙකු ලෙසින් වසර 12ක් සේවය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Howard මෙම තනතුර භාර ගැනීමට පෙර නවසීලන්ත White Ferns කණ්ඩායමේ සහ Victorian Men’s First Class කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතුකර තිබෙනවා.