ශ්‍රී ලංකාව ආසියානු රග්බි පළමු කොටසේ ශූරයන් බවට පත්වෙයි

Saturday, 04 May 2024 - 21:10

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%9A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව ආසියානු රග්බි පළමු කොටසේ ශූරයන් බවට පත් වුණා.

ඒ අවසන් මහා තරගයේදී කසකස්තානය ලකුණු 45-7ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමින්.

මෙම අවසන් මහා තරගය පැවැතුණේ කොලඹ තුරග තරග පිටියේදියි.