විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදකී

Sunday, 05 May 2024 - 14:47

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
එළඹෙන ඔක්තෝබර් 3 සිට 20 දක්වා බංග්ලාදේශයේ පැවැත්වෙන නව වැනි කාන්තා T20 ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදක්වා තිබෙනවා.

බංග්ලාදේශයේ ඩකා හි ෂෙරේ බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ සිල්හෙට් හි සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය යන ස්ථාන දෙකේ දී දින 18ක් පුරාවට කණ්ඩායම් 10ක් තරග 23ක් සඳහා ක්‍රීඩා කරනු ඇති

මෙම තරග කාලසටහන එළි දැක්වීමේ අවස්ථාවට ICC හි ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් (Geoff Allardice) සමඟින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් (Nazmul Hassan) සහ ඉන්දියාවේ සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ නායිකාවන් වන හර්මන්ප්‍රීට් කෞර් (Harmanpreet Kaur) සහ නිගා සුල්තාන් (Nigar Sultana) එක්ව සිටියා.

තරග කාලසටහන එළිදැක්වීමට පෙර, බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා සිය නිවසේ දී ඉන්දීය සහ බංග්ලාදේශ කණ්ඩායම්වල නායිකාවන් දෙදෙනා හමුවූ අතර, ඇයගේ සුභ පැතුම් පිරිනමා තිබෙනවා.

තරගාවලියේ A කාණ්ඩය යටතේ හය වතාවක් ජයග්‍රාහකයන් වූ ඕස්ට්‍රෙලියාව, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය සහ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ජයග්‍රාහක කණ්ඩායම සිල්හෙට් හි දී එකිනෙකා හා ගැටීමට නියමිතයි.

ඒ අතර සත්කාරක බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අනුශූරයන් ‘බී’ කාණ්ඩය යටතේ ඩකාහිදී තරග වදිනු ඇති.

ඒ අනුව එම කණ්ඩායම් ක්‍රීඩා කරන තරග කාලසටහන පහතින්

ICC Women\'s T20 World Cup 2024 fixtures

Thursday, 3 October 2024

England v South Africa, Dhaka,

Bangladesh v Q2, Dhaka,

Friday, 4 October 2024

Australia v Q1, Sylhet, 15h00

India v New Zealand, Sylhet,

Saturday, 5 October 2024

South Africa v West Indies, Dhaka,

Bangladesh v England, Dhaka,

Sunday, 6 October 2024

New Zealand v Q1, Sylhet,

India v Pakistan, Sylhet,

Monday, 7 October 2024

West Indies v Q2, Dhaka,

Tuesday, 8 October 2024

Australia v Pakistan, Sylhet,

Wednesday, 9 October 2024

Bangladesh v West Indies, Dhaka,

India v Q1, Sylhet,

Thursday, 10 October 2024

South Africa v Q2, Dhaka,

Friday, 11 October 2024

Australia v New Zealand, Sylhet,

Pakistan v Q1, Sylhet,

Saturday, 12 October 2024

England v West Indies, Dhaka,

Bangladesh v South Africa, Dhaka,

Sunday, 13 October 2024

Pakistan v New Zealand, Sylhet,

India v Australia, Sylhet,

Monday, 14 October 2024

England v Q2, Dhaka,

Thursday, 17 October 2024

Semi Final 1, Sylhet,

Friday, 18 October 2024

Semi Final 2, Dhaka,

Sunday, 20 October 2024

Final, Dhaka,

** The semi-finals and the final will have reserve days.

--------------------

ICC T20 World Cup Warm up fixtures

Friday, 27 September 2024

England v Pakistan, BKSP 3 Dhaka,

Saturday, 28 September 2024

Australia v Q2 , BKSP 3 Dhaka,

India v West Indies, BKSP 3 Dhaka,

Bangladesh v New Zealand, BKSP 4 Dhaka,

South Africa v Q1, BKSP 4 Dhaka,

Monday, 30 September 2024

Australia v England, BKSP 3 Dhaka,

Q1 v Q2, BKSP 3 Dhaka,

Bangladesh v India, BKSP 4 Dhaka,

South Africa v New Zealand, BKSP 4, Dhaka,

Tuesday, 1 October 2024

West Indies v Pakistan, BKSP 4 Dhaka,