එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.
ආරම්භක පිතිකරු නජ්මුල් හුසේන් ශන්තෝගේ නායකත්වයෙන් යුතු එම කණ්ඩායමේ උප නායකත්වය දරන්නේ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් විසින්.
මෙම සංචිතය සඳහා නවක ක්‍රීඩකයන් මෙන් ම අත්දැකීම් බහුල ක්‍රීඩකයන් ද කැඳවා ඇති අතර එහි අත්දැකීම් බහුල ම ක්‍රීඩකයා වන්නේ හිටපු නායක ශකීබ් අල් හසන්.
ඊට අමතරව ලිටන් දාස්, සෞම්‍ය සර්කාර් ටන්සිට් හසන් ටමිම්, තව්හිද් හ්රිදෝයි, මහමුදුල්ලා රියාද්, ජාකර් අලී, තන්වීර් ඉස්ලාම්, ශක් මෙහිදි හසන්, රිෂාඩ් හුසේන්, මුස්ටෆිසුර් රහ්මාන්, ෂොරිෆුල් ඉස්ලාම් සහ ටන්සිම් හසන් සකීබ් යන ක්‍රීඩකයන් නම් කර තිබෙනවා.