කුසල්ට හා අසිතට T20 ලෝක කුසලානය මඟ හැරෙයිද?

Tuesday, 14 May 2024 - 15:49

%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+T20+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%3F
එළඹෙන ICC T20 ලෝක කුසලානය සඳහා අමෙරිකා එක්සත් ජනපදයට යාමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඔවුන්ගේ වීසා බලපත්‍රය තවමත් ලැබී නැති බව වාර්තා වෙනවා.

ඒ කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු සඳහායි.

ඒ අනුව, කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු දෙදෙනාම වීසා ලැබුණු වහාම සංචිතය හා එක්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.