රිකී පොන්ටින්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක්

Thursday, 23 May 2024 - 21:27

%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රාහුල් ඩ්‍රාවිඩ්ගෙන් පසු ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක රිකී පොන්ටින් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බව වාර්තා වනවා.

තමන් ජාතික කණ්ඩායමක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් වුවත් ඉන්දීය කණ්ඩායම තුළ කටයුතු කිරීම හමුවේ ඉන් පරිබාහිරව කටයුතු කිරීමේදි කාලය පිළිබඳව ගැටලු‍වක් පැන නගිනු ඇති බවයි පොන්ටින් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ.