යුපුන් පළමු තැනට

Friday, 24 May 2024 - 22:34

%E0%B6%BA%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%A7
ජර්මනියේ පැවැත්වෙන Anhalt 2024 මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන් ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

තරඟය තත්පර 10:15කින් අවසන් කරමින් ප්‍රථම ස්ථානය ලබාගත් යුපුන් අබේකෝන් සමත් වුණා.

මෙතෙක් වාර්තා කළ හොඳම කාලය වන්නේද අද (24) වාර්තා කළ මෙම කාලයයි.