Sports20 June 2026

මැලේසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලිය: රොෂාන් ධම්මික දෙවැනි ස්ථානය දිනාගනී

මැලේසියානු විවෘත මලල ක්‍රිඩා තරගාවලියේදී රොෂාන් ධම්මික දෙවැනි ස්ථානය දිනාගෙන තිබෙනවා.

ඒ මීටර් 110 කඩුලු මතින් දිවීම තරගයෙන්.

ඔහු දැක්වූ දක්ෂතාව තත්ත්පර 14.19ක්.
Related Recomands
Hiru TV News | Programmes