ශ්‍රී ලංකා A, ඉන්දියා A සහ අෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා A පිළට එරෙහිව පන්දු 11කදී වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට ඉන්දීය A කණ්ඩායමේ ආරම්භක පිතිකරු වෛභව් සූර්යවංශි සමත් වුණා.
එම වේගවත් අර්ධ ශතකයට හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් වශයෙන් අන්තර්ගත වුණා.
ඉන් නොනැවතුණු සූර්යවංශිගේ පිත්ත යළි පිටිය සිසාරා ක්‍රියාත්මක වූයේ ශතකයක මුව විට අවාසනාවන්ත දැවී යාමකට මුහුණ දෙමින්.
ඔහු දැවී යන විට පන්දු 29ක් තුළ වේගවත් ලකුණු 94ක් වාර්තා කරගෙන සිටියා.
එහි දී ඔහු හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් එල්ල කර තිබුණා.
කෙසේ නමුත් ඔහු වනුජ සහන්ගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ ශ්‍රී ලංකා A කණ්ඩායම මුහුණ දෙමින් සිටි හිසේරුදාවට යම් සහනයක් ගෙන එමින්.

Latest News
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026
අතුරුදන් වූවන්ගේ ඥාතීන් මුහුණ දෙන ගැටලුවලට ප්‍රමුඛතාවය - අමාත්‍ය රාමලිංගම්
Local
21 June 2026
මොරගහහේන තැපෑලේ මුදල් කොල්ලයක්
Local
21 June 2026
මෙරට රෝහල් පද්ධතියට නවීන CT ස්කෑන් යන්ත්‍ර 11 ක්
Local
21 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා: තරිඳු දසුන් රන් පදක්කමක් දිනා ගනී
Local
21 June 2026
උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ඇරඹේ
Local
21 June 2026