පාපන්දු කුසලාන තරගාවලියේ 'J' කාණ්ඩය යටතේ අද (23) පැවති මූලික වටයේ තරගයකින් ජෝර්දානය ගෝල 2-1ක් ලෙස පරාජයට පත් කරමින් කැපී පෙනෙන ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇල්ජීරියානු කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමු අර්ධය පුරා දෙපිලෙන්ම ප්‍රබල සටනක් දියත් වූ අතර, තරගයේ 36 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ජෝර්දාන කණ්ඩායමේ නිසාර් අල්-රෂ්දාන් (Nizar Al-Rashdan) ගෝලයක් වාර්තා කරමින් තම කණ්ඩායමට 1-0ක පෙරමුණක් ලබා දීමට සමත්ව තිබෙනවා.
කෙසේ වෙතත්, පසුබෑමකට ලක් නොවූ ඇල්ජීරියානු ක්‍රීඩකයින් දෙවැනි අර්ධයේදී තරගයට ප්‍රබල ලෙස අවතීර්ණ වුණා.
ඒ අනුව තරගයේ 69 වැනි මිනිත්තුවේදී නදීර් බෙන්බුවාලි (Nadhir Benbouali) විසින් ඇල්ජීරියාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරමින් ලකුණු තත්ත්වය සම තත්ත්වයට පත් කළා.
තරගය නිමාවීමට ආසන්න වෙමින් තිබියදී, 82 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ අමීන් ගුයිරි (Amine Gouiri) ඇල්ජීරියාව වෙනුවෙන් ජයග්‍රාහී දෙවැනි ගෝලය ද වාර්තා කරමින් කණ්ඩායමේ ජයග්‍රහණය කරා ගෙන ගියා.

Latest News
උස්බෙකිස්ථානය පරදා පෘතුගාලයට විශිෂ්ට ජයක්
Local
24 June 2026
බදු ක්‍රමය අනිත් පැත්ත හරවනවා - නි. ඇමති චතුරංග
Local
24 June 2026
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ආරක්ෂිත වී තොග පවත්වා ගන්න - ජනපති
Local
24 June 2026
නාවික හමුදාවට අමෙරිකාවෙන් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
23 June 2026
නාමල් රාජපක්ෂ ලැම්බෝගිනියක් ඉල්ලයි
Local
23 June 2026
ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා පොත් අලුත් කරයි!
Local
23 June 2026
චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
Local
23 June 2026
ගිං ගඟේ අබිරහස් මළ සිරුරක්: දෑත් දෙපා බැඳ කොන්ක්‍රීට් කෑල්ලක් ගැටගසලා
Local
23 June 2026
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026