පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ C කාණ්ඩයේ තරගයක් ලෙස අද (25) පැවැති මොරොක්කෝව සහ හයිටිය අතර තරගය ජය ගැනීමට මොරොක්කෝව සමත් වුණා.
ඒ ගෝල 4 - 2 ක් වශයෙන්.
මොරොක්කෝව වෙනුවෙන් පළමු ගෝලය Achraf Hakimi 39 වැනි මිනිත්තුවේදී වාර්තා කළා.
එම පිළ වෙනුවෙන් වූ දෙවැනි ගෝලය Ismael Saibari 45+1' ලබා ගත්තා.
Soufiane Rahimi 78 වැනි මිනිත්තුවේදී සහ Gessime Yassine 89 වැනි මිනිත්තුවේදී ගෝලය බැගින් වාර්තා කළා.
මේ අතර හයිටිය වෙනුවෙන් පළමු ගෝලය Own Goal ලෙස Yassine Bounou 10' වාර්තා කිරීම ද විශේෂත්වයක්.
එම පිළ වෙනුවෙන් දෙවැනි ගෝලය Wilson Isidor 43' ලබා ගත්තා.
අනතුරුව දකුණු අප්‍රිකාව සහ දකුණු කොරියාව අතර තරගය මෙන්ම චෙකියාව සහ මෙක්සිකෝව අතර තරගය පෙරවරු 6:30ට ආරම්භ වීමට නියමිතයි.
ඒ පිළිවෙලින් එස්ටාඩියෝ මොන්ටෙරේ, ග්වාඩලුපේ ක්‍රීඩාංගණයේදී සහ මෙක්සිකෝහි මෙක්සිකෝ සිටි ක්රීඩාංගණයේදීයි.

Latest News
භූ කම්පනයෙන් පසු වෙනිසියුලාවේ ගුවන් තොටුපළ වසා දමයි
Local
25 June 2026
ඩොලර් මිලියන 700ක කළු සල්ලි ජාවාරමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
Local
25 June 2026
ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
25 June 2026
රුපියල යළි හැකිළෙයි - ඩොලරය රු.342.03ට නගී
Local
25 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් 32ක් මරුට: 700කට ආසන්න පිරිසකට තුවාල
Local
25 June 2026
යුරෝපයෙන් වාර්තාගත උණුසුමක්
Local
25 June 2026
රෝහිත රාජපක්ෂ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට
Local
25 June 2026
නිවාස සහ පුද්ගලික වාහන විකිණීමේදී ලැබෙන බදු නිදහස ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්
Local
25 June 2026
චෙක් ජනරජය පරදා මෙක්සිකෝවට විශිෂ්ට ජයක්
Local
25 June 2026
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට
Local
25 June 2026