Sports25 June 2026

නේපාල පාපන්දු සම්මේලනය තහනම් කරන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනය කරයි

නේපාල පාපන්දු සම්මේලනය තහනම් කරන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනය කර තිබෙනවා.

ඒ, පාපන්දු පරිපාලනයට දේශපාලන මැදිහත් විම් සිදු කිරීම සැලකිල්ලට ගෙනයි.
Related Recomands
Hiru TV News | Programmes