ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ 'A' කාණ්ඩයේ මූලික වටයේ උණුසුම් තරගයකින් ප්‍රබල චෙක් ජනරජ කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජයට පත් කරමින් කැපී පෙනෙන ජයක් වාර්තා කිරීමට මෙක්සිකෝව අද (25) සමත් වුණා.
තරගයේ පළමු අර්ධය පුරා දෙපිලෙන්ම කරට කර සටනක් දියත් වූ අතර, කිසිදු කණ්ඩායමකට ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.
කෙසේ වෙතත්, තරගයේ දෙවන අර්ධය ආරම්භ වීමත් සමග වඩාත් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කිරීමට මෙක්සිකෝ ක්‍රීඩකයින් සමත් වුණා.
ඒ අනුව, මාටියෝ චාවේස් (Mateo Chávez), අල්වාරෝ ෆිඩල්ගෝ (Álvaro Fidalgo) සහ ජුලියන් ක්වීනෝනස් (Julián Quiñones) මෙක්සිකෝව වෙනුවෙන් ගෝල වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට රැගෙන ආවා.

Latest News
භූ කම්පනයෙන් පසු වෙනිසියුලාවේ ගුවන් තොටුපළ වසා දමයි
Local
25 June 2026
ඩොලර් මිලියන 700ක කළු සල්ලි ජාවාරමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
Local
25 June 2026
ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
25 June 2026
රුපියල යළි හැකිළෙයි - ඩොලරය රු.342.03ට නගී
Local
25 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් 32ක් මරුට: 700කට ආසන්න පිරිසකට තුවාල
Local
25 June 2026
යුරෝපයෙන් වාර්තාගත උණුසුමක්
Local
25 June 2026
රෝහිත රාජපක්ෂ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට
Local
25 June 2026
නිවාස සහ පුද්ගලික වාහන විකිණීමේදී ලැබෙන බදු නිදහස ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්
Local
25 June 2026
චෙක් ජනරජය පරදා මෙක්සිකෝවට විශිෂ්ට ජයක්
Local
25 June 2026
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට
Local
25 June 2026