Sports03 July 2026

ඔස්ට්‍රියාව පරදා ස්පාඤ්ඤයට ජය

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ තරගයක් ලෙස අද (03) පැවැති තීරණාත්මක තරගයකින් ඔස්ට්‍රියාව පරදා ස්පාඤ්ඤය විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තා.

ඒ ගෝල 3-0 ක් ලෙසයි

මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් තරගාවලියේ මීළඟ වටය (Round of 16) සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ස්පාඤ්ඤය වෙනුවෙන් Mikel Oyarzabal 36 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කළ අතර Pedro Porro 66 වැනි මිනිත්තුවේදී දෙවැනි ගෝලය ලබා ගත්තා.

මේ අතර Mikel Oyarzabal 39 වැනි මිනිත්තුවේදී ලබා ගත් ගෝලයත් සමග එම කණ්ඩායමේ ගෝල සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගියා.

අනතුරුව පෘතුගාලය සහ ක්‍රොඒශියාව අතර තරගය අළුයම 04:30ට පැවැත්වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes