මෙරට ප්‍රමුඛතම ලීග් ක්‍රිකට් ක්‍රීඩා තරගාවලිය වන එල්. පී. එල්. තරගාවලිය අද (17) ආරම්භ වනවා.
මෙහි සමාරම්භක උත්සවය රාත්‍රී 7.30ට කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.
තරගාවලියේ පළමු තරගය භානුක රාජපක්ෂ නායකත්වය දරණ ජැෆ්නා කින්ග්ස් සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ගෝල් ගැලැන්ට්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.
කුසල් මෙන්ඩිස් නායකත්වය දරණ කලම්බු කැප්ස්, දිනේෂ් චන්දිමාල් නායකත්වය දරණ දඹුල්ල සික්සර්ස් සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කැන්ඩි රෝයල්ස් තරගාවලියට එක්වන සෙසු කණ්ඩායම් වනවා.
කොළඹ එස්.එස්.සී, ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ සහ රංගිරි දඹුලු ක්‍රීඩාංගනවලදී තරග පැවැත්වෙන අතර, ශූරයින්ට රුපියල් කෝටි 03ක ත්‍යාග මුදලක් ලබාදෙන බවයි තරගාවලි අධ්යක්ෂ සමන්ත දොඩංවල කියා සිටියේ.

Latest News
ආරක්ෂක සහයෝගීතාව නැංවීමට ඉන්දියාව සහ ජපානය සූදානමින්
Local
17 July 2026
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ මරණය ගැන විමර්ශන කටයුතු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට
Local
17 July 2026
''වීදි සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා'' - අගමැති හරිනි
Local
17 July 2026
සුරේෂ් සලේගේ රිට් පෙත්සම සලකා බැලීම 21 වනදා දක්වා කල් තැබෙයි
Local
17 July 2026
නුවරඑළිය තැපැල් හලේ සංචාරක ලැගුම්හලක්
Local
17 July 2026
අමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් තවදුරටත් ප්‍රතිප්‍රහාර
Local
17 July 2026
මත්තල බිලියන 04ක් පාඩුයි!: ජනපති හමුවේ හෙළිවෙයි
Local
17 July 2026
අස්වැසුම ප්රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක්
Local
17 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
Local
17 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.78
Local
17 July 2026