මහනුවර බලා ගිය නවසිලන්ත පිලට මහ මඟදී වුණු අකරතැබ්බය

Friday, 30 August 2019 - 22:51

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B6%9F%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA
මේ දිනවල ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක නිරත වන නවසිලන්ත ක්‍රිකට් කණඩායම ඊයේ (29) මහනුවර බලා පිටත්ව යමින් සිටින අවස්ථාවේ අකරතැබ්බයකට මුහුණ දී තිබෙනවා.

ඒ නවසිලන්ත කණ්ඩායම ගමන් ගත් බස් රථය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලිය සඳහායි ඔවුන් මහනුවර බලා ගමන් කරමින් සිට ඇත්තේ.

කෙසේවෙතත් නවසීලන්ත කණ්ඩායම බස් රථයක්, ජීප් රථයක්, කුඩා වෑන් රථයක් සහ ගිලන් රථයක නැග සිය නවාතැන බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

\r\n