චීනයේ ගංවතුරට හසුවූ 60,000 ක් ආරක්ෂිත ස්ථාන වෙත

Monday, 22 April 2024 - 22:25

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96+60%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%AD
චීනයේ ජනාකීර්ණම පළාත වන ග්වැන්ඩොන් ප්‍රදේශයට බලපා ඇති ගං වතුර තත්වය හමුවේ පුද්ගලයින් 60,000 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

මේ වන විට තිදෙනෙකු මියගොස් ඇති අතර 11 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අධික වර්ෂාව හේතුවෙන් ග්වැන්ජෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අවලංගු කිරීමටද බලධාරීන් කටයුතු කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories