General14 December 2015

වර්ජන කිරීම වෘත්තීය සමිති අයිතියක් - හිටපු ජනපති

වැඩ වර්ජන කිරීම වෘත්තීය සමිතිවල අයිතියක් සහ යුතුමක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ අලුත්ගම ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුවයි.

Related recommendation
Hiru TV News | Programmes