ගසක් කඩා වැටී හැට්න් කොළඹ මාර්ගයේ ගමනාගමනය ඇණහිටී (ඡායාරූප)

Saturday, 19 December 2015 - 18:42

%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B6%AB%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගිනිගත්හේන දියලගල ප්‍රදේශයේදී විශාල මාර ගසක් කඩා වැටීමෙන් හැට්න් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ඇණහිට තිබෙනවා.

පස්වරු 5 ට පමණ ගස කඩා වැටී ඇති අතර මේවන විට එය ඉවත් කරමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

පස්වරුවේ පැවති ධාරාණිපාත වර්ෂාව සහ සුළං තත්වයත් සමග ගස කඩා වැටී ඇතැයි සඳහන්.

මාර්ගයේ වාහන ගමනාගමනය ඇණහිටීම හේතුවෙන් දියලගල ප්‍රදේශයේ දිගු වාහන පෝළිමක් ද පවතිනවා.



















ඡායාරූප - හැට්න් රංජිත් රාජපක්ෂ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories