ගිනිගත්හේන දියලගල ප්‍රදේශයේදී විශාල මාර ගසක් කඩා වැටීමෙන් හැට්න් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ඇණහිට තිබෙනවා.
පස්වරු 5 ට පමණ ගස කඩා වැටී ඇති අතර මේවන විට එය ඉවත් කරමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
පස්වරුවේ පැවති ධාරාණිපාත වර්ෂාව සහ සුළං තත්වයත් සමග ගස කඩා වැටී ඇතැයි සඳහන්.
මාර්ගයේ වාහන ගමනාගමනය ඇණහිටීම හේතුවෙන් දියලගල ප්‍රදේශයේ දිගු වාහන පෝළිමක් ද පවතිනවා.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
ඡායාරූප - හැට්න් රංජිත් රාජපක්ෂ

Latest News
කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 132ක් දක්වා ඉහළට
Local
11 August 2026
බන්ධනාගාර 05ක ගැටුම්වලින් සිදුවූ දේපළ හානිය මිලියන 255කට අධිකයි
Local
11 August 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
11 August 2026
කොලොම්බියාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන 111 දක්වා ඉහළට
Local
11 August 2026
'ඩොල්ෆින්' සුළි කුණාටුවෙන් චීනයට දැඩි බලපෑම් : මිලියනයකට අධික පිරිසක් සුරක්ෂිත ස්ථාන වෙත
Local
10 August 2026
තායිලන්තයේ හිටපු මන්ත්‍රීවරයෙකුගෙන් පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමක්
Local
10 August 2026
කොලොම්බියාවට රික්ටර් මාපක 7.4 ක දැවැන්ත භූමිකම්පාවක් : 20 කට වැඩි පිරිසක් මරුට
Local
10 August 2026
Google Drive ඩෙස්ක්ටොප් ඇප් එක හරහා Google Photos ස්වයංක්‍රීය Backup පහසුකම අද සිට නතර වෙයි
Local
10 August 2026
සාගර කාරියවසම්ට ඇප - විදෙස් ගමන් තහනම්
Local
10 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම කෙරෙහි ජාතික මෙහෙයුම් සභාවේ අවධානය
Local
10 August 2026