General20 January 2016

හිටපු ඇමති MKDS ගුණවර්ධනගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා

අභාවප්‍රාප්ත අමාත්‍ය MKDS ගුණවර්ධනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා කන්තලේ ලීලාරත්න ක්‍රීඩාංගණයේදී සිදුකෙරෙනවා.

ඊයේ රාත්‍රියේ දේහය ගම්පහ - බ්‍රැන්ඩියමුල්ලේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන ගිය අතර හෙට කන්තලේට රැගෙන යාමට  නියමිතයි.  





Related recommendation
Hiru TV News | Programmes