ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති සහ කෝටිපති ව්‍යාපාරික ප්‍රේමසිරි හැළඹගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හික්කඩුව ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සහ පිස්තෝලයක්ද සමඟ මොවුන් අත්අඩංගුවට ගත් බවයි අම්බලන්ගොඩ පොලීසිය ප්‍රකාශ කළේ.
ගාල්ල ක්‍රිකට් සංගම් සභාපති ප්‍රේමසිරි හැළඹගේ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වුණේ පසුගිය අගෝස්තු මස 12 වනදා රාත්‍රියේදියි.
ජීප් රථයකින් සිය 12 හැවිරිදි පුතු සමඟ ගමන් කරමින් සිටියදී ඔහුගේ නිවස ආසන්නයේදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.
මේ අතර ඝාතනය පිළිබඳ සී සී ටී වී කැමරා දර්ශනද පොලීසිය ඊයේ මාධ්‍ය වෙත නිකුත් කළා.
ඝාතනයට ලක්වූ ප්‍රේමසිරි හැළඹගේ ගාල්ල දිස්ත්රිික් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරයට පත්ව තිබුණේ පසුගිය ජූලි 28 වනදා පැවති නිලවරණයේදියි.
ගැටළුකාරී තත්ත්වයන් මධ්‍යයේ ඔහු එම තනතුරට පත්වූ බවයි වාර්තා වුණේ.
ප්‍රේමසිරි හැළඹගේ සභාපති ධුරයට පත්වීම පිළි නොගත් ක්‍රිකට් ආයතනය මෙම නිලවරණය අගෝස්තු 27 වනදා යළි පවත්වන ලෙස ලිපියක් මගින් දැනුම්දීමක්ද සිදුකර තිබුණා.
එම තීරණයට එරෙහිව ප්‍රේමසිරි හැළඹගේ අධිකරණය හමුවට ගොස් තිබුණේ නිලවරණය යළි පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නිලවරණය යළි පැවැත්වීම අත්හිටුවමින් ප්‍රේමසිරි හැළඹගේ ඝාතනය කිරීමට දින තුනකට පෙර ගාල්ල දිසා අධිකරණය වාරණ නියෝගයක්ද නිකුත් කර තිබුණා.
ඔහුගේ ඝාතනය සිදු වූ අයුරු අසළ පිහිටි CCTV කැමරාවක සටහන්ව තිබුනේ මේ අයුරින්.
Update : Thursday, September 29, 2016 08.01
----------------------------------------------------------
ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති ප්‍රේමසිරි හැලඹගේ මහතා වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ සී.සී.ටී.වී දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.
වෙඩි තැබීම සිදුවූ ස්ථානය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙම දර්ශන සටහන්ව තිබුණා.
ප්‍රේමසිරි හැලඹගේ මහතා අම්බලන්ගොඩ - මානිමුල්ල ප්‍රදේශයේ සිය නිවස අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණේ අගෝස්තු මස 12 වැනිදා රාත්‍රියේයි.
සිය පුතු සමග ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙක් ඒ මහතාට වෙඩි තබා පළාගොස් තිබුණා.
හැළඹගේ මහතා ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරයට පත්වූයේ ගැටලුකාරී තත්ත්වයක් මධ්‍යයේ පැවැති නිලවරණයකදී එම නිලවරණය පිළිනොගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එය නැවත පවත්වන ලෙස ලිපියක් මගින් දැනුම් දී තිබුණා.
එම තීරණයට එරෙහිව අධිකරණය හමුවට ගිය ප්‍රේමසිරි හැළඹගේ මහතා ගාලු දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් නිලවරණය යළි පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් ලබා ගත්තා.
එම වාරණ නියෝගය ලබා දී දින තුනකට පසුවයි හැළඹගේ මහතා අම්බලන්ගොඩ මානිමුල්ල ප්‍රදේශයේදි ඝාතනයට ලක්වන්නේ.

Latest News
මීගමුව බන්ධනාගාර ගැටුම : පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් 25ක් නම් කරයි
Local
10 September 2026
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් මිලියන 80ක් පිටරට යැවූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්
Local
10 September 2026
නිල සංචාරය නිම කරමින් ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං දිවයිනෙන් පිටව යයි
Local
10 September 2026
ශ්‍රී ලංකා පිලේ පාකිස්ථාන තරග සංචාරය ඔක්තෝබර් 09 වැනිදා ඇරඹෙයි
Local
10 September 2026
බණ්ඩාරවෙල, හිටපු නගරාධිපති ජනක නිශාන්ත රිමාන්ඩ්
Local
10 September 2026
ගෙවුණු දිනයේදී විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් සිව් දෙනෙක් මරුට
Local
10 September 2026
පලාලි ගුවන්තොටුපලටත්, ශරීර පරික්ෂා කරන ස්කෑන් යන්ත්‍ර
Local
10 September 2026
කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ වෙළෙඳ සමාගමකට ලක්ෂ 2ක දඩයක්
Local
10 September 2026
රජගලතැන්න රක්ෂිතයේදී වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක සෙබළෙක් මරුට
Local
10 September 2026
වීදුරු බෝල සහ තහනම් ප්‍රතිඔක්සිකාරක භාවිත කළ ව්‍යාපාරිකයෙකුට දඩ
Local
10 September 2026