මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ විහාරාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ උත්තරීතර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් අපවත් වී තිබෙනවා.
අපවත් වන විට උන්වහන්සේ 106 වන වියේ පසුවුණා.
උන්වහන්සේගේ දේහය හෙට දිනය දක්වා සිරි වජිරඥාන ධර්මායතනයේ තැන්පත් කර ඇති අතර, එදින පස්වරුවේ බම්බලපිටිය වජිරාරාමය දක්වා වැඩම කිරීමට නියමිතයි.
ආදාහන පූජෝත්සවය අනිද්දා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Latest News
බංග්ලාදේශයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන දැඩි අර්බුදයක
Local
01 August 2026
ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු සහනාධාර සහ සංවර්ධන ආධාර ඩොලර් බිලියන 7.5 ඉක්මවයි
Local
01 August 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
01 August 2026
පේරාදෙණිය කළුපාලම අලුත්වැඩියා බිමේ බැකෝ 2ක් ගිලෙයි
Local
01 August 2026
ජංගම ගිණුමේ හිඟය අඛණ්ඩව ඉහළට - ප්‍රේෂණවල ශක්තිමත් වර්ධනයක්
Local
01 August 2026
ජනපති අනුරගෙන් රුමේෂ් තරංගට සුබ පැතුම්
Local
01 August 2026
කොළඹට බටහිර මුහුදේදී වෙළෙඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට වැටෙයි: ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
මීගමුව ධීවර යාත්‍රා අනතුරේ අයෙකුගේ සිරුරක් හමුවෙයි: තවත් යාත්‍රා 3ක් සොයා මෙහෙයුම්
Local
01 August 2026
මීගමුව මුහුදේදී අනතුරට ලක්ව ඇතැයි පැවසෙන ධීවර යාත්‍රාවක් මුදා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක්
Local
01 August 2026
ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
Local
01 August 2026