මුස්ලිම් පල්ලි තුළ සිදුකෙරෙන ජුම්මා යාඥා මෙහෙයන් සහ දිනකට 5 වතාවක් සිදුකරන යාඥාවන් තාවකාලිකව නතර කරන ලෙස සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.
එමෙන්ම, මහජනයා එක් රැස්වන සියලුම ආකාරයේ රැස්වීම්, නතර කරන ලෙසයි එමගින් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.
කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් මෙවැනි පියවරක් කතෝලික සභාව විසින් ද ඊයේ නිවේදනය කළා.
එමෙන්ම, මහජනයා එක් රැස්වන සියලුම ආකාරයේ රැස්වීම්, නතර කරන ලෙසයි එමගින් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.
කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් මෙවැනි පියවරක් කතෝලික සභාව විසින් ද ඊයේ නිවේදනය කළා.
Latest News
දුම්රිය සාමාන්‍යාධිකාරී ගැන තීරණයක් නැති තැන දුම්රිය 17 සහ 18 වැඩ වර්ජනය ඉදිරියට
Local
14 September 2026
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක්
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ පාට වෙනස් කරන්න දුන්න කොන්ත්‍රාත්තුව හෙළිවෙයි
Local
14 September 2026
මහව නගරයේ පරිගණක අළුත්වැඩියා කරන ආයතනයක ගින්නක්
Local
14 September 2026
එල්-නීනෝ බලපෑමට සියලු දෙනා එක්ව මුහුණ දිය යුතුයි – විපක්ෂ නායක සජිත්
Local
14 September 2026
ප්‍රසිද්ධ වෙළෙඳසල් ජාලවලින් විකුණූ “Made in China” පාවහන්වල ඇත්ත කතාව: දෙහිවලින් හෙළි වූ මහා පරිමාණ පාවහන් වංචාව
Local
14 September 2026
මිලිලීටර් 500 පානීය ජල බෝතලයක් රු. 100/-ට අලෙවි කළ හෝමාගම ප්‍රසිද්ධ ආපනශාලාවකට රුපියල් ලක්ෂ පහක දඩයක්
Local
14 September 2026
කල් ඉකුත් වූ රූපලාවණ්‍ය ආලේපන අලෙවි කළ බොරැල්ල ආයතනයකට රුපියල් ලක්ෂ 3ක දඩයක්
Local
14 September 2026
අලුත්ගම නිවෙසක සිවිලිම උඩ තිබී ජීව අත්බෝම්බයක් සොයාගනී
Local
14 September 2026
අවශ්‍ය තොරතුරු සඳහන් නොකළ තායි සිවුරු අලෙවියට තැබූ මරදානේ වෙළෙඳ ආයතනයකට රු. 100,000/-ක දඩයක්
Local
14 September 2026