දිවයිනට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
ඊයේ පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අනිද්දා උදෑසන හය දක්වා දීර්ඝ කරන බවයි.
එදින පස්වරු දෙකට එම දිස්ත්‍රික්කවලට යළි ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කෙරෙනවා.
දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට පෙරවරු හයට ඉවත් කරන අතර, නැවත එදිනම පස්වරු දෙකේ සිට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
අදාළ දිස්ත්‍රික්කවලට පනවන ලබන ඇඳිරි නීතියද අනිද්දා පෙරවරු හය දක්වා බලපැවැත්වෙනු ඇති.
ජනාධීපති මාධ්‍ය අංශය නිවේදනය කළේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත පැනවීම ගැන පසුව දැනුම් දෙන බවයි.
එසේම ඇඳිරි නීතිය ඉවත් කරන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතුවනවා. මීට පෙර හෙට පෙරවරු හය දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව රජය නිවේදනය කළා.
ගොවිතැන් කටයුතු සිදුකරන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යෑමට ඉඩ දෙන ලෙසයි රජය පොලීසියට උපදෙස් ලබාදී ඇත්තේ.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඇතුලු භාණ්ඩ ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට කළබල නොවන ලෙස රජය ජනතාවට දැනුම් දෙනවා.
එළවළු ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්රවාහනයටද ඉඩ සළසා ඇති බවයි ජනාධීපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාවේදී එය උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
මෙලෙස ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 291 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධයෙන්.
මීට අමතරව ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් එක්රැස්ව මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, බීමත්ව මාර්ගයේ අශෝබන ලෙස හැසිරීම සහ වෙළඳාම් කිරීම ආදී සිද්ධීන් සම්බන්ධයෙන්ද මෙලෙස පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Latest News
මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදියුණු කිරීමට නව ව්‍යාපෘතියක්
Local
23 August 2026
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
Local
23 August 2026
හොර දොස්තරලා දෙන්නෙකුට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
Local
23 August 2026
වී කිලෝවෙන් රජය ගොවියාට රුපියල් 17ක් පාඩු කරනවා - සජිත් ප්‍රේමදාස
Local
23 August 2026
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
Local
23 August 2026
iPhone වාරික ගෙවාගත නොහැකිව යමුනා නදියට පැන්න නැටුම් ගුරුවරයා බේරාගනී
Local
23 August 2026
අගමැතිනිය හලාවත මුන්නේශ්වරම් ශිවන් කෝවිලේ ආශිර්වාද පූජාවට එක්වෙයි
Local
23 August 2026
ත්‍රීවිල් පදින්න නම් අවම වයස අවුරුදු 40ක් දක්වා ඉහළ දානවා - නි. ඇමති නලින් හේවගේ
Local
23 August 2026
හග්ගලදී බස් රථයක තිරිංග අක්‍රිය වී මාරාන්තික අනතුරක්: පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Local
23 August 2026
ග්‍රාම නිලධාරිනියකට අන්තර්ජාලය හරහා අපහාස කළැයි එක්සත් රණවිරු සංගමයේ කැඳවුම්කරු රිමාන්ඩ්
Local
23 August 2026