මාලිගාවත්ත ප්‍රදේශයේදී පෞද්ගලිකව සිදුකළ ආධාර බෙදීමක් අතරතුරදී අද සිදුවූ තෙරපීමකින් කාන්තාවන් 3 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කොළඹ ජාතික රෝහල පවසනවා.
එහි ප්‍රකාශිකාවක සදහන් කළේ මෙම තෙරපීමෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයට පත්වූ තවත් කාන්තාවන් සිව් දෙනෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ආධාර බෙදීම සිදුකළ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි මාලිගාවත්ත පොලීසිය සදහන් කළේ.

Latest News
වසරකට වරක් එන කහකෝනා සමය - කඳුකරයම කහ පැහැයෙන් හැඩවෙයි
Local
07 September 2026
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 3.22කින් ඉහළට
Local
07 September 2026
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි හෙට දක්වා රිමාන්ඩ්
Local
07 September 2026
“අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහනේ දෙවන අදියර ලබන 19 වනදා සිට ඇරඹේ
Local
07 September 2026
ඉන්දියා-ප්‍රංශ සබඳතා නව මාවතකට
Local
07 September 2026
ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට හෙට මිලිමීටර 75 ඉක්මවූ වැසි
Local
07 September 2026
ඇතුළට ගිය නාමල්ට පාර්ලිමේන්තු එන්න දෙන්න - පොහොට්ටුව කතානායකගෙන් ඉල්ලයි
Local
07 September 2026
ශ්‍රී ලංකා රග්බි පුහුණුකරු ධුරය ෆසිල් මරීජාට
Local
07 September 2026
Sri Lanka Expo 2027 ප්‍රවර්ධනයට EDB සහ ශ්‍රීලංකන් එක්වෙයි
Local
07 September 2026
යාල කලාප දෙකක් ලබන 14 සිට වැසේ
Local
07 September 2026