මහනුවර - අනුරගම ප්‍රදේශයට අද පස්වරුවේ කිසියම් කම්පන තත්තවයක් දැණුනු බව ප්‍රදේශවාසීන් පවසනවා.
කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ කිසිදු භූ චලන මාපකයක එම ප්‍රදේශයේ භූ චලනයක් සිදුව ඇති බවට වාර්තා වී නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එම කාර්යාංශයේ කණ්ඩායමක් හෙට එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වන බවද එහි අධ්යක්ෂ ජනරාල් ඩී. සජ්ජන ද සිල්වා මහතා සදහන් කළා.

Latest News
ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
රැඳවුම් නියෝග දිගු කරන්න එපා : සලේගේ බිරිඳගෙන් ජනපතිට යළි ලිපියක්
Local
22 August 2026
වතුකරයේ පෝෂණය ඉහළ නංවන්න මාවුස්සාකැලේට මත්ස්‍ය පැටවුන් 66,000 ක්
Local
22 August 2026
ඉන්දියාවේදී දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
ගල්පරයක සිරවුණු මළ සිරුරක් වෙන්නප්පුව මුහුදේ: ඩෝරා අනතුරින් අතුරුදන් නාවිකයා දැයි සොයා විමර්ශනයක්
Local
22 August 2026
ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10 ක රාජ්‍ය ප්‍රතිපාදන
Local
22 August 2026
ඉන්දියාවේදී ශානිකා කහවලගෙන් මීටර් 1500 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළ වධහිංසා පමුණුවන බවට සහෝදරියගෙන් චෝදනා
Local
22 August 2026
ජනමත විචාරණයක් නැති බවට ඇමති හර්ෂණගේ ප්‍රකාශයට දිනන දකුණෙන් දැඩි විවේචනයක්
Local
22 August 2026
ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලිනිය දැයෙන් සමුගනී
Local
22 August 2026