වෙළඳසැල් 1,192 කින් සමන්විත පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනවා.
මෙය වාහන 600 ක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක් මෙන්ම සේවකයින් සඳහා විවේකාගාර ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි.
නාගරික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ වෛද්‍ය පහසුකම් මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධි ශීත ගබඩා මෙන්ම හෝටල් පහසුකම්ද ඊට ඇතුළත් බවයි.
කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් සහ ජනතා පහසුව වෙනුවෙන් මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය සහ එළවළු වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යෑමට පියවර ගනු ලැබුවා.
අධිවේගී මාර්ග පද්ධතියද පෑලියගොඩට සම්බන්ධ වන නිසා කොළඹින් පිට ප්‍රදේශවලට තොග ප්‍රවාහනය කිරීම සඳහා පහසුකම් සැලසීම විශේෂත්වයක්. ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 6.9ක් වැයකර තිබෙනවා.
Latest News
ඩොනල්ඩ් ට්‍රම්ප් අද 80 වැනි විය සපුරයි
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගය මේ වසර අවසන් වීමට පෙර යථා තත්ත්වයට : නි. ඇමති ප්‍රසන්න
Local
14 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමේ සහයට කටාරයත් පැමිණෙයි
Local
14 June 2026
අලුත්ගමදී මුහුදේ නෑමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් දිය රළකට හසුවී ජීවිතක්ෂයට
Local
14 June 2026
තාමත් හොරකම් සිදුවෙන නිසා මිනිස්සු අපිට බනිනවා - ලාල්කාන්ත
Local
14 June 2026
ඔක්තෝම්බර් - නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක්! - කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
Local
14 June 2026
පොසොන් උත්සවයට තවමත් රජයෙන් කිසිම සූදානමක් නෑ - මිහින්තලා විහාරාධිපති
Local
14 June 2026
ඩී. එස්. පිල පරදා විද්‍යා විද්‍යාලයට 37-36 ක තියුණු ජයක්
Local
14 June 2026
කළින්ට වඩා මේ සැරේ ඩෙංගු දරුණුයි.. ගොඩාක් අයට හැදෙන්න පුළුවන්.. - සෞඛ්‍ය නි. ඇමති
Local
14 June 2026
කෝපායි පොලිසිය විවෘත කෙරේ
Local
14 June 2026