General28 November 2020

නිරෝධායනයට ගිය ගැබිණි මවට අත්වූ අවාසනාවන්ත ඉරණම (වීඩියෝ)

මත්ස්‍ය ව්‍යාපාරයේ නිරත කැළණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට හදුනා ගැනීම හේතුවෙන් මඩකලපුව ප්‍රතිකාර මධ්‍යස්තානයක් වෙත යොමු කර තිබෙනවා.

ඒ සමඟ ඇයගේ හය මස් ගැබිණි බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින් සියලු දෙනා දියතලාව ප්‍රදේශයේ වෛද්‍ය කඳවුරකට රැගෙන ගොස් තිබුණේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමටයි.

කෙසේ වුවත් ගමන් විඩාව ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් ඇයට සිය දරු ගැබ අහිමිවී ඇති අතර සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණවලින් ඇය ආසාදිත නොමැති බවට ද තහවුරු වී තිබෙනවා.






Related recommendation
Hiru TV News | Programmes