පසුගිය දා දැඩි කතාබහට ලක්වූ ගල්කිස්ස දුම්රිය ස්ථානයේ චීන හා ප්‍රංශ භාෂාවලින් ප්‍රදර්ශනය කර තිබූ දුම්රිය කාලසටහන සම්බන්ධයෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව භාෂා විගණනයක් සිදුකර තිබෙනවා.
එහිදී හෙළි වී ඇත්තේ අදාළ ප්‍රශ්නගත පුවරුව ප්‍රදර්ශනය කර ඇත්තේ වැඩි වශයෙන් පැමිණෙන චීන සංචාරකයින්ගේ සහ ප්‍රංශ භාෂාව භාවිතා කරන සංචාරකයින්ගේ ප්‍රයෝජනය සඳහා බවයි.
කෙසේ වෙතත්, අදාළ පුවරුව මේ වන විට ඉවත් කර ඇති බව අදාළ විගණනයේදී හෙළි වූ බව රාජ්‍ය භාෂා කොමිසමේ සභාපති නීතිඥ ඩී. කලංසූරිය සඳහන් කළා.
විගණනයෙන් පසු ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ ඇතුලත් කරමින් යෝජනාවලියක් ද රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් ගල්කිස්ස දුම්රිය ස්ථානාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.
එමගින් දැක්වෙන්නේ රාජ්‍ය ආයතනවල මහජන ප්‍රදර්ශනය සඳහා ඇති සියළු පුවරු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා අනුපිළිවෙලින් සමාන අක්ෂර යොදා පිළියෙල කළ යුතු බවයි.
එම ප්‍රතිපාදනයන්ට අනුව දුම්රිය ස්ථානයේ සියළු පුවරු පිළියෙල කළ යුතු බව ද එමගින් නිර්දේශ කර තිබෙනවා.
එසේම රාජ්‍ය භාෂා කොමිසම දැනුම් දී ඇත්තේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ප්‍රදර්ශනය කර ඇති චීන සහ ප්‍රංශ භාෂාව ඇතුළත් පුවරුව, ප්‍රදර්ශනය කරනු ලබන අවශ්‍යතාවය චීන සහ ප්‍රංශ භාෂාව කතා කරන සංචාරකයින්ගේ දැන ගැනීම සඳහා පමණක් බව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ඇතුළත් සටහනක් මගින් එම පුවරුව මත ප්‍රදර්ශනය කළ යුතු බවයි.

Latest News
ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් වෙයි
Local
30 July 2026
ග්‍රැමී සම්මාන උළෙලෙන් BTS ඉවත් වෙයි
Local
30 July 2026
මිනිසුන් රැගෙන යා හැකි ඩ්‍රෝන යානා ශ්‍රී ලංකාවේ ප්‍රවාහනයට
Local
30 July 2026
චීනයට අමෙරිකාවෙන් යළි රතු එළියක්
Local
30 July 2026
ලෝක පාපන්දු සම්මේලනයේ පෞද්ගලීකරණ සැලසුම හමුවේ UEFA සාමාජික රටවල් 55ක් ලෝක කුසලානය වර්ජනය කරන්න සැරසෙයි
Local
30 July 2026
පාකිස්ථානයේ සෞඛ්‍ය අර්බුදයේ බරපතලකම නැවතත් කරළියට
Local
30 July 2026
වෘත්තීය පුහුණුවට ආ බාලවයස්කරුවාට අපරාධයක් කළ 72 හැවිරිදි ගුරුවරයාට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඩුවම්
Local
30 July 2026
තද උණුසුම නිසා ජර්මනියෙන් මරණ 9,800ක් : උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පනී
Local
30 July 2026
ත්‍රීරෝද රථයක් තුළ ආරවුල් ඇති කරගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට
Local
30 July 2026
සෞඛ්‍ය සේවයේ නව පත්වීම් 1,444ක්
Local
30 July 2026