ජමාත් - ඊ - ඉස්ලාමී සංවිධානයේ හිටපු ප්‍රධානී රෂීඩ් හජ්ජුල් අක්බාර් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ, වහබ්වාදය ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ජමාත් - ඊ - ඉස්ලාමී සංවිධානයේ හිටපු ප්‍රධානී රෂීඩ් හජ්ජුල් අක්බාර් මවුලවි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්රදේශයේදීයි.
60 හැවිරිදි රිෂාඩ් අක්බාර් වසර 24 කට අධික කාලයක් ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසුව 2019 වසරේ අගෝස්තු 25 වෙනිදි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් රිෂාඩ් අක්බාර් පළමු වරට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කළා.
ඒ, මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වූ සාදික් සහ ෂහීඩ් ජමාත් - ඊ - ඉස්ලාමී සංවිධානයේ සාමාජිකයන් වීම හේතුවෙන්.
එමෙන්ම අක්බාර් මවුලවි සාදික් සහ ෂහීඩ්ගේ පියාගේ සහෝදරයාද වනවා.
සහරාන් ඇතුලු අන්තවාදීන් පාස්කු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව සාදික් සහ ෂාහීඩ් මාවනැල්ල ප්‍රදේශයෙන් පලා ගොස් වෙළෙඳ සැලක් තුළ සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වූ අතර අදාළ වෙළඳසැලේ හිමිකරු අක්බාර් මවුලවිවරයාගේ ඥාතියෙකුගේ බවට ද පසුව අනාවරණ වුණා.
අත්අඩංගුවට පත් වූ රිෂාඩ් අක්බාර් මවුලවිවරයා මීට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි දීම සඳහාද කැඳවා තිබුණා.

Latest News
'විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව' නමින් නව සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
25 August 2026
එල් නිනෝ තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් ඇතිවීමේ අවදානමක් - මහජන උපයෝගීතා කොමිසමෙන් අනතුරු ඇඟවීමක්
Local
25 August 2026
සුගීෂ්වර බණ්ඩාරට ඇප නෑ - යළිත් රිමාන්ඩ්
Local
25 August 2026
කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ගැන ලෝක බැංකු නියෝජිතයින් සමග සාකච්ඡාවක්
Local
25 August 2026
රටකජු මිල පහත වැටීමෙන් ගොවීන් අසීරුතාවක
Local
25 August 2026
කොළඹ වරාය නගරය සඳහා ඩොලර් බිලියන 4.1ක ආයෝජන ඉලක්කයක්: නි. ඇමති චතුරංග
Local
25 August 2026
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
Local
25 August 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 9 වැනිදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
Local
25 August 2026
මාතර පොල්හේනේදී දිය වැලකට හසුව ගසාගෙන ගිය 11 හැවිරිදි දරුවෙක් පොලිස් ජීවිතාරක්ෂකයන්ගෙන් බේරා ගනියි
Local
25 August 2026
බුලත් කෙළ ගැසූවන්ටයි, මුත්‍රා කළ අයටයි පිටකොටුවේදී වෙච්ච දේ
Local
25 August 2026