අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
එහි අධීක්ෂණ කටයුතු ද සිදු කරන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
මේ සඳහා සියලු සේවා සපයන ආයතන මේවන විට ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කර ඇති බවත් එම සැලසුම් නැවත සලකා බැලීමකින් අනතුරුව ලබන සතියේ සිට ඒවා ක්‍රියාවට නැංවීමේ හැකියාව සොයා බලන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට මෙම සතිය තුල හැකිවනු ඇති බව එසේ වුවහොත් ලබන සතියේ සිට ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් අඛණ්ඩව ලබාදීමට හැකිවනු ඇති බවටයි ඔහු විශ්වාසය පළකළේ.
කෙසේවෙතත් මෙම පහසුකම් සැපයෙන පැකේජ මෙතෙක් එළිදක්වා නැහැ.
කෙසේ වෙතත්, මෙම අන්තර් ජාල සේවා පැකේජවලට පෙර ගෙවුම් අන්තර්ජාල කාඩ්පත් අයත් නොමැති අතර, ඒවායේ කිසිදු වෙනසක් ද සිදුනොවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියා.

Latest News
නේපාලයේ ගංවතුරින් විපතට පත්වූවන් උදෙසා ඉන්දියාවෙන් තවත් සහනාධාර ටොන් 37.5ක්
Local
28 August 2026
නවෝදයාගම නිවාස ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට
Local
28 August 2026
ඕස්ට්‍රේලියාවෙන් නේපාලයට ඩොලර් මිලියන 3.6ක ආධාර
Local
28 August 2026
දෙවන හොඳම කාලය වාර්තා කිරීමට හැකි වීම ගැන සතුටට පත් වන බව රුමේෂ් තරංග කියයි
Local
28 August 2026
IMF නියෝජිතයින් පිරිසක් ලබන මාසයේදී මෙරටට
Local
28 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 469 දක්වා ඉහළට
Local
28 August 2026
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
Local
28 August 2026
ඇසළ පෙරහරේ දිය කැපීමේ චාරිත්‍රය මහවැලි ගඟේ ගැටඹේ තොටේදී
Local
28 August 2026
ඔන්ටාරියෝ විල 'අමෙරිකා විල' ලෙස නම් කිරීමේ නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබයි
Local
28 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 389 දක්වා ඉහළට
Local
28 August 2026