විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් නව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනය අනුව හාල්මැස්සන් හා කරවල කිලෝග්‍රෑමයක් මත පැනවෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 100ක්.
විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ බලතල ප්‍රකාරව පෙර පැවති ගැසට් නිවේදන අවලංගු කරමින් මුදල් අමාත්‍යවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් බදු පැනවීම සිදුකර තිබෙනවා.
උළුහාල් ඇට කිලෝග්‍රෑමයක් මත පැනවෙන බද්ද රුපියල් 50ක් වනවා.
කුරක්කන් පිටි කිලෝ ග්‍රෑමයක් මත රුපියල් 150ක බද්දක් පැනවෙන අතර අබ ඇට කිලෝග්‍රෑමයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 62ක්.
ශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් හෝ ලුණු කිලෝ ග්‍රෑමයක් මත රුපියල් 40ක බද්දක් පනවා තිබෙනවා.
වෙඬරු මෙන්ම කිරිවලින් නිෂ්පාදිත තැවරුම් කිලෝවක් සඳහා පැනවෙන බද්ද රුපියල් 880ක්.
අගෝස්තු මස 12 වනදා සිට වසරක කාලයක් සඳහා මෙම බදු නියෝග ක්‍රියාත්මක බව අදාල ගැසට් නිවේදනයේ සඳහන්.

Latest News
රුපියලට පොඩි ටොක්කක්
Local
14 July 2026
ආහාර සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාව ලොව හොඳම 50දෙනා අතරට
Local
14 July 2026
වයඹ පළාත් වාර විභාගය කල්යයි
Local
14 July 2026
ඇඹිලිපිටියේ පුත්‍රයෙකු මව සහ පියා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරයි
Local
14 July 2026
නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුව මර උගුලක්! - මන්ත්‍රී හර්ෂගේ යෝජනාවට ව්රායිගෙන් ප්‍රතිචාරයක්
Local
14 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එකඟ නැහැ: අධිකරණ සේවා සංගමය ජනපතිට ලියයි
Local
14 July 2026
හෝමුස්හිදී එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් නෞකා කාර්ය මණ්ඩලයක සිටි ඉන්දියානුවෙකු මරුට
Local
14 July 2026
අමෙරිකාවෙන් තුන්වැනි දිනටත් ඉරානයට ප්‍රහාර
Local
14 July 2026
ද. අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයාගේ මරණය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
Local
14 July 2026
Pickaxe Mountain න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කරන බව ට්‍රම්ප් කියයි
Local
14 July 2026