ලොව පුරා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, මෙසෙන්ජර් සහ වට්සැප් යන සමාජ මාධ්‍යය ජාලයන්හි බිඳ වැටීමක් සිදු වී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම බිඳ වැටීම සම්බන්ධයෙන් අදාළ සමාජ මාධ්‍ය ජාලයන් හි හිමිකාරීත්වය සතු ෆේස්බුක් ආයතනය මේ දක්වා කිසිදු නිවේදනයක් නිකුත් කර නැහැ.
මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඩේලි මේල් වෙබ් අඩවිය පවසන්නේ, බ්‍රිතාන්‍ය සම්මත වේලාවක් 16.44 ට අදාළ බිඳවැටීම සිදු වූ බවයි.
එමෙන්ම ඒ.පී ජාත්‍යන්තර පුවත් සේවය නිකුත් කළ වාර්තාවක සඳහන් වූයේ, ෆ්රාන්සිස් මෝර්ගන් විසින් මෙහෙය වන ලද සික්ස්ටි මිනිට් නම් රූපවාහිනි සම්මුඛ සාකච්ඡා වැඩසටහනකට එක් වූ දත්ත විද්‍යාඥයෙකු විසින් හෙළි කළ ආන්දෝලනාත්මක තොරතුරු හේතුවෙන් ෆේස්බුක් සමාගම අදාළ තීරණය එළඹ ඇති බවයි.
මෙම සාකච්ඡාවේ දී අදාළ විද්‍යාඥයා විසින් හෙළි කර ඇත්තේ, ෆේස්බුක් සමාගමේ ඉහළ පෙළේ නිලධාරීයෙකු විසින් සමාගමට අදාළ රහස්‍ය තොරතුරු ඇතුළත් වාර්තා අතිවිශාල ප්‍රමාණයක් මුදා හැර ඇති බවයි.
එය ෆේස්බුක් සමාගමේ කීර්ති නාමයට සහ පැවැත්මට බරපතල බලපෑමක් ඇති කරනු ඇති බවත් ඔහු කියා සිටියා.
මෙම සාකච්ඡාවේ දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ෆේස්බුක් සමාගම සමාජ යහපත සහ ආයතනයේ සුබ සිද්ධිය සලකා බැලීමේ දී සෑම විටම ආයතනික සුබසිද්ධිය සහ ප්රතිලාභ අන්තයේ සිටිමින් කටයුතු කළ බවයි.
මේ අතර ෆේස්බුක් සමාගම මීට ටික වේලාවකට පෙර ඔවුන්ගේ සෑම සමාජ ජාල අඩවියකම දැන්වීමක් පළ කරමින්, කියා සිටියේ යම්කිසිවක් වැරදි ඇති බවත් එය නිවැරදි කරගැනීමට සිය තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරන අතර අදාළ අවහිරය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි.

ෆේස්බුක් සමාගමේ සන්නිවේදන කලමනාකරු වන ඇන්ඩි ස්ටෝන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලොව පුරා සිටින ෆේස්බුක් ග්‍රාහකයින්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.
ඔහු කියා සිටින්නේ, සිය සමාගමට අයත් සමාජ මාධ්‍ය ජාලයන්ට පිවිසීමේ අවහිරතාවක් මේ වනවිට උද්ගතව ඇති බවත්, එය කඩිනමින් යථාවත් කිරීමට සිය තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි.
Latest News
කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
Local
06 August 2026
අහස සිසාරා ගිය 97 හැවිරිදි මිත්තණියගේ ගිනස් වාර්තාව
Local
06 August 2026
උණුසුම් කාලගුණය හේතුවෙන් යුරෝපයේ දරුණු බලශක්ති අර්බුදයක්
Local
06 August 2026
මලල ක්‍රීඩාවට ජීවය දෙන හිරු වෑයම - කොළඹ කළුතර තරග සාර්ථකව අවසන්
Local
06 August 2026
සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ පවුල් රැසක් දැඩි ආර්ථික අර්බුදයක
Local
06 August 2026
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් Hela Apparel සමාගම ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
Local
06 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය දැඩි ලෙස රළු විය හැකියි : ධීවරයින්ට හදීසි දැනුම්දීමක්
Local
06 August 2026
බලපත්‍ර නොමැති තවත් සූදු වෙබ් අඩවි 122ක් තහනම්
Local
06 August 2026
අගෝස්තු මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොවේ
Local
06 August 2026
කොල්ලුපිටියේදී ජංගම දුරකථනයක් කොල්ලකෑ චීන ජාතිකයා රිමාන්ඩ්
Local
06 August 2026