භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක පිටුපස මෝටර් රථයක් ගැටී එම රථ දෙක ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.
හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ හංදිය ආසන්නයේ දී ඊයේ (10) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පෞද්ගලික රූපවාහිනී ආයතනයකට අයත් භාණ්ඩ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක් සහ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මෙම අනතුරෙන් කිසිවකුටත් බරපතළ හානි සිදු වී නොමැති අතර ගිනි ගැනීමෙන් ලොරි රථයට සහ මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
ඇති වූ ගින්න පාලනය සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොදවා තිබුණු අතර අනතුරෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබුණා.

Latest News
සැකකරුවන් නිවාස අඩස්සියේ තබන පනත් කෙටුම්පත කඩිනම් කෙරේ
Local
04 August 2026
පිල්ලයාන් අගෝස්තු 18 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට
Local
04 August 2026
නෝටන්බ්‍රිජ් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් නායයයි
Local
04 August 2026
සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
Local
04 August 2026
සුරේෂ් සලේගේ පෙත්සම අභියෝගයට ලක්කළ අතරමැදි පෙත්සම් විභාගය අනිද්දා තෙක් කල් තැබෙයි
Local
04 August 2026
මහර බන්ධනාගාර ගැටුම පිටුපස කුමන්ත්‍රණයක් තිබුණේදැයි සෙවීමට පරීක්ෂණයක් - අධිකරණ ඇමති
Local
04 August 2026
ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් තිදෙනෙක් ජීවිතක්ෂයට
Local
04 August 2026
ඩෙංගු මර්දනයට ඉන්දියාවෙන් මැලතියන්
Local
04 August 2026
රිය අනතුරකට ලක්වූ රන්දෙණියේ බණ්ඩාර හස්තියා මියයයි
Local
04 August 2026
නුවරඑළිය අයහපත් කාලගුණ තත්ත්වය තරමක් පහව යයි: ආපදාවෙන් 5 දෙනෙක් මියගොස් අයෙක් අතුරුදන් - දිස්ත්‍රික් ලේකම්
Local
04 August 2026