General12 October 2021

සුරාසැල් වැසෙන්නේ වප් පොහෝදා පමණයි

වප් පොහොය දිනද ඇතුළුව දින දෙකක් සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන බවට ඇතැම් සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි මගින් වාර්තා කර ඇතත්, එය සාවද්‍ය හා පදනම් විරහිත බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

වප් පොහොය යෙදෙන ඔක්තෝම්බර් 20 වැනිදා පමණක් ඒවා වසා තැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Related recommendation
Hiru TV News | Programmes