අද උදෑසන රත්නපුර කිරිඇල්ල මාර්ගයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු, රිය අනතුරකට අදාළ සිදුවීමකට මැදිහත් වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, අදාළ සිද්ධිය පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට බරපතළ හානියක් ඇතිකරන බවයි.
මෙම ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ අපකීර්තිමත් හැසිරීම කිසිසේත් අනුමත නොකරන බවත් ඔහු පවසා සිටියා.
මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ මෑතකදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබූ තුවක්කුවට කොඩියක් ගසාගත් පොලිස් නිලධාරියකු බවත් වාර්තා වනවා.

Latest News
වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට
Local
12 August 2026
මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ දී බැකෝ සමන්ගේ මවට වෙඩි
Local
12 August 2026
විනිසුරුවරුන් විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරබයා නොව පොදු යහපත වෙනුවෙන් බවට ජනපති නීතිඥ සංගමය හමුවේ අවධාරණය කරයි
Local
12 August 2026
යාල මෙහෙයුමකදී වෙඩි හුවමාරුවක්: තුවාලකරුවෙක් රෝහලට
Local
12 August 2026
චීනයේ හිටපු අගමැති Zhu Rongji අභාවප්‍රාප්ත වෙයි
Local
12 August 2026
අකිල විරාජ්ගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙක් ලබන 18 දක්වා රිමාන්ඩ්
Local
12 August 2026
බන්ධනාගාරයට කුඩු යැවූ නියාමකයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග
Local
12 August 2026
RIB දත්ත කළමනාකරණ සම්මාන උළෙලේදී HNB Financeට රජත සම්මානය
Local
12 August 2026
වාග් චිකිත්සකවරුන් 52කට පත්වීම්
Local
12 August 2026
විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය ගැන විද්වත් සාකච්ඡාවකින් පසු තීරණයක් ගන්නැයි නීතිඥ සංගමය ජනාධිපතිගෙන් ඉල්ලයි
Local
12 August 2026