සතියකට වැඩි කලක් වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලය මත සිරකරුවන් පිරිසක් විසින් සිදු කළ විරෝධතාව හේතුවෙන් එම අංශයේ වහලයට රුපියල් මිලියනයකට අධික අලාභ හානියක් සිදු වී ඇති බව බන්ධනාගාර ඉංජිනේරු අංශය තක්සේරුකර තිබෙනවා
තමන්ට පොදු සමාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලය මතට පසුගිය 20 වැනි දා රැඳවියන් 13 දෙනෙකු ගොඩ වී විරෝධතාවක් ආරම්භ කළා.
පසු වූ එම විරෝධතාවට සහයෝගය පළ කරමින් තවත් බන්ධනාගාර රැඳවියන් 56 දෙනකු එක් වුණා.
මෙම විරෝධතාවට එක් වූ බොහෝ පිරිසක් බන්ධනාගාර කොමසාරිස්වරයාගේ සහ අනෙක් කොමසාරිස්වරුන්ගේ ඉල්ලීම්වලට කන් දෙමින් විරෝධතාව අවසන් කළද සිරකරුවන් අට දෙනකු පමණක් සිය ස්ථාවරයේ දැඩිව රැඳී සිටිමින් ඔවුන්ගේ විරෝධතාව දිගින් දිගටම දියත් කළා.
මෙම විරෝධතාකරුවන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටි බන්ධනාගාර ආරක්ෂක අංශවලට පසුගිය 27 වැනි දා නිරීක්ෂණය වී ඇත්තේ එයට එක්ව සිටි විරෝධතා කරුවන් අතරින් එක් අයෙකු අසනීප තත්ත්වයේ පසුවන බවයි.
ඒ අනුව අසනීපව සිටින බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිපාදන යටතේ ගතයුතු ක්‍රියාමාර්ග අනුව බන්ධනාගාර උපක්රමික බලකාය විසින් මෙහෙයුමකින් පසුව උපක්රමශීලීව ඔවුන් 08 දෙනා වහලයෙන් බීමට බැස්වීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර බන්ධනාගාර විෂයභාර අමාත්‍ය අලි ෂබ්රි පැමිණ විරෝධාතාකරුවන් සමඟ සාකච්ඡාකර අදාල පොදු සමාව ලබා දිමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති බවත් ඉදිරියේදි මෙම සමාවන් ලබාදීම සිදුවන බව පවසා සිටියද විරෝධාතාවයේ යේදී සිටි සිරකරුවන් එම යෝජනාව පිලිගත්තේ නැහැ.
කෙසේ වෙතත් මෙම විරෝධතාවල යෙදුණ සිරකරුවන් රජයේ දේපොළවලට හානි කිරීම සහ අනෙක් සිරකරුවන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් බොරැල්ල පොලීසය වෙත පැමිණිලිකිරීමෙන් පසු විමර්ශන කටයුතු සිදු කරන අතර බන්ධනාගාර නීතිරීතිවලයට අදාලව බන්ධනාගාරය තුල කලහාකාරී ලෙස හැසිරීම, නිලධාරීන්ට අවනත නොවීම හා රජයේ දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් වෙත ද මොවුන් ඉදිරිපත් කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක සඳහන් කළේ.

Latest News
කෙනඩි ප්රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ
Local
13 June 2026
මේ වසරේ ඩෙංගු මරණ 23ක්
Local
13 June 2026
දේශපාලනඥයින් පොරොන්දු ඉටුකර නැතැයි මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති
Local
13 June 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ පාකිස්ථානයෙන් නව අයවැයක්: බදු සහ ආරක්ෂක වියදම් ඉහළට
Local
13 June 2026
සලේ බලන්න බිරිඳ අදත් කොළඹ ජාතික රෝහලට: ආහාර වර්ජනය තවදුරටත්
Local
13 June 2026
ආදිවාසී නායකයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
Local
13 June 2026
සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි උපදෙස්
Local
13 June 2026
ගෝත්‍රික දේශපාලනයෙන් තොරව සුරේෂ් සලේට යුක්තිය ඉටුකරන්න: හිටපු මැති ඇමතිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
Local
13 June 2026
මාතලේ මාරක අනතුරක්
Local
13 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක අමෙරිකාව ගෝල 4 -1 ක් ලෙස පැරගුවේ පරදවයි
Local
13 June 2026