බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව බත් පාර්සලයක් රුපියල් 20 කින් සහ ප්ලේන්ටියක් රුපියල් 05 කින් මිල ඉහළ දමන බවයි එම සංගමය පවසන්නේ.
මෙම මිල සංශෝධනය හෙට (23) සිට ක්රියාත්මක බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් ප්රකාශ කළේ.
කෙසේ වෙතත් කිරි තේ කෝප්පයක මිල ඉහළ නොදමන බව ඔහු සඳහන් කළා.
ආපනශාලා හිමියන්ගේ සංගමය මීට පෙර ද ආහාර පාර්සලයක සහ කොත්තු, ෆ්රයිඩ් රයිස්, මෙන්ම තේ සහ කිරි තේ කෝප්පයක මිල ඉහළ දමනු ලැබුවා.

Latest News
නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්රික්ක 5කට දැඩි උණුසුමක්
Local
20 July 2026
ඉන්දු - ශ්රී ලංකා ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුමට සංශෝධන
Local
20 July 2026
අද සිට ඉහළ යන බිත්තර මිල
Local
20 July 2026
බොරතෙල් මිල 3%කටත් වඩා ඉහළට
Local
20 July 2026
ලෝක කුසලාන රන් සපත්තුව සම්මානය දෙවරක් දිනාගත් පළමු ක්රීඩකයා බවට Kylian Mbappe පත්වෙයි
Local
20 July 2026
පූර්ණ පොලිස් ගෞරව සහිතව හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්නගේ අවසන් කටයුතු අද
Local
20 July 2026
බම්බලපිටියේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Local
20 July 2026
ප්රදේශ කිහිපයකට අද දිනයේ වැසි
Local
20 July 2026
ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය 2026 පාපන්දු ලෝක ශූරයින් ලෙස කිරුළු පළඳී
Local
20 July 2026
"ට්රම්ප්ගේ අත්සන ශුන්යයි, කිසිදු වටිනාකමක් නෑ" - ඉරාන උත්තරීතර නායකයාගෙන් දැඩි ප්රකාශයක්
Local
19 July 2026