කාන්තාවන්ට එරෙහි හිංසනය නවතනු මැයෙන් සඳහන් පෝස්ටරයක් පැලඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබෙනවා.
ඊට අමතර ව මන්ත්‍රීවරුන් අතෙහි තැඹිලි පැහැති පටියක් ද පැලඳ සිටිනවා.
රෝහිණී විජේරත්න මන්ත්‍රීවරිය තැඹිලි පැහැති සාරියකින් සැරසී පැමිණ සිටීම ද විශේෂත්වයක්.
කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය ද අදට යෙදී තිබෙනවා.
එම දිනය සහ පසුගිය සෙනසුරා දා අයවැය කථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි, රෝහිණී විජේරත්න මන්ත්‍රීවරියට දැක් වූ ප්‍රතිචාරවලට විරෝධය දැක්වීම සඳහායි මෙලෙස පැමිණ ඇත්තේ.

Latest News
අධි සුඛෝපභෝගී වාහනයක ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් දැලේ
Local
10 August 2026
වැඩි මිලට කීරි සම්බා අලෙවි කළ වැල්ලවායේ වෙළෙඳසල් දෙකකට රුපියල් ලක්ෂ තුනක දඩ
Local
10 August 2026
වෙන්නප්පුවේදී දුම්රියේ ගැටුණු පුද්ගලගයෙක් මරුට
Local
10 August 2026
ලේ පරීක්ෂණවලට වැඩිපුර මුදල් අය කළ කෑගල්ල පෞද්ගලික රෝහලකට දඩ
Local
10 August 2026
දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අතුරුගිරියේදී කොටු
Local
10 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය ලෝක ක්‍රිකට් සංගමය පිළිගනී
Local
10 August 2026
ලයිසන් නැති වැලි ගබඩාවේ හිමිකරු අත්අඩංගුවට
Local
10 August 2026
සාගර කාරියවසම් අත්අඩංගුවට
Local
10 August 2026
මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න - දිනන දකුණ සාමූහිකය
Local
10 August 2026
ප්‍රකාශයක් දිමට සාගර කාරියවසම් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
Local
10 August 2026