ගෑස් ආශ්රිත අනතුරුවල යම් සැළකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (29) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ගෑස් සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තා ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා ද උපදෙස් ලබා දී ඇති බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම, හැටන් මලියප්පුව ප්‍රදේශයේ පිහිටි ආපණ ශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් අද (29) පෙරවරුවේ පිපිරීමක් සිදු වී තිබෙනවා.
කලක සිට තමන් මෙම ආපණ ශාලාව පවත්වාගෙන ගිය අතර, උදෑසන ආහාර පිසිමින් සිටිය දී අදාළ පිපිරීම සිදු වූ බවයි ආපණ ශාල හිමිකරු පැවසුවේ.
අදාළ සිද්ධියට හේතු වී ඇත්තේ, ගෑස් ටැංකිය සහ ගෑස් ලිප අතර ඇති නළය පුපුරා යෑමයි.
මෙම ගින්නෙන් වෙළෙඳසැලට හානි සිදුව ඇති අතර, පිසිමින් සිටි ආහාර ද විනාශ වී තිබෙනවා.
මේ මාසයේ මේ දක්වා ගෑස් අනතුරු 11ක් පමණ වාර්තා වී ඇති අතර, ආසන්නතම සිදුවීම අද, පොල්ගස්ඕවිට - සියඹලාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මත්තේගොඩ ප්‍රදේශයේ වෙළඳසැළකින් මිලදී ගත් ගෑස් සිලින්ඩරයක් නිවසට රැගෙන ඒමෙන් පසුව එය කාන්දු වූ බවයි නිවෙස් හිමි පුද්ගලයා හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර ඊයේ (28) කෑගල්ල, පුත්තලම - ආරච්චිකට්ටුව, අහංගම, ජාඇළ ප්‍රදේශවලින්ද මෙවැනිම ගෑස් සම්බන්ධ සිදුවීම් වාර්තාවූ අතර, මීට පෙර නිකවැරටිය, වැලිගම, අලව්ව, රත්නපුර, කොළඹ සහ පන්නිපිටිය ප්‍රදේශවලින් ගෑස් ආශ්රිත ගිනිගැනීම් වාර්තා වුණා.

Latest News
මහවැලි ගඟ වනසන කින්නියාවේ මහා පරිමාණ වැලි ජාවාරම හිරු CIA හෙළි කරයි
Local
15 August 2026
හුළුදාගොඩ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙක් මරුට
Local
15 August 2026
කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහැර හෙට: විශේෂ රථවාහන සැලැස්මක්
Local
15 August 2026
ඕස්ට්‍රේලියානු ආයෝජකයින් රැසක් මෙරට නව ආයෝජනයට සූදානම්
Local
15 August 2026
ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන්
Local
15 August 2026
වන අලි ප්‍රහාරයකින් හමුදා සෙබළෙක් මරුට
Local
15 August 2026
මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට තිත තබනවා - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
Local
15 August 2026
මහබාගේ ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නක්
Local
15 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළට
Local
15 August 2026
කොස් මල්ලිගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
15 August 2026