ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනි සේරසිංහ දිවි සැරිය නිම කළ බවට වන විවිධ වාර්තා සහ පෝස්ටු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වනවා.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමට හිරු ප්රවෘත්ති අංශය අයිරාංගනී සේරසිංහ සම්බන්ධ කර ගැනීමට ඇයගේ දුරකථනයට ලබා ගත් ඇමතුමට පිළිතුරු ලබා දුන් අයිරාංගනී සේරසිංහ කියා සිටියේ තමන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.
කෙසේ වෙතත් නිවසේ සිටියදී හදිසියේ ඇතිවූ ක්ලාන්ත තත්ත්වයක් හේතුවෙන් ඇය නිවසේ ඇද වැටුණු බවත්, කෙසේ වෙතත් මේ වන විට තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.

Latest News
ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක්
Local
09 August 2026
ශ්‍රී ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන් සංගමයක් හදයි! සභාපතිකම මෙන්ඩිස්ට
Local
09 August 2026
ජාතික තල් නිෂ්පාදන ප්‍රදර්ශනයක් වවුනියාවේදී
Local
09 August 2026
ලෝක ආදිවාසී දිනය අදයි
Local
09 August 2026
මාතර - පොතුවිල් මුහුදු තීරය සැරවෙයි: ධීවරයින්ට සහ නාවිකයින්ට තහනමක්
Local
09 August 2026
කුපිත වූ රැඳවියන් ගැන වාර්තාවක් එළියට
Local
09 August 2026
පළාත් කිහිපයකට අදත් වැසි: සුළගේ වේගයත් ඉහළට
Local
09 August 2026
ශිෂ්‍යත්ව විභාගය අදයි: පැයකට කලින් එන්න උපදෙස්
Local
09 August 2026
සුරූපි කාන්තා චැට් මැදින් කප්පම් ජාවාරමක් හෙළිවෙයි
Local
08 August 2026
කිරිවත්තුඩුවේ ගැටුමකින් අයෙක් මරුට
Local
08 August 2026