මෙරට ප්‍රථම ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේද ආසාදිතයා අද හඳුනා ගැනුණු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් අද ප්‍රකාශ කළා.
මෙරටින් හඳුනාගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ පළමුවැන්නා දකුණු අප්‍රිකාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක්.
ඔමික්‍රොන් ආසාදිතයෙකු හඳුනා ගැනුන ද ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
ඊට එක්වෙමින් අදහස් දැක් වූ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, කියා සිටියේ ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධානයට ලක් කර ඇති බවයි.
මේ අතර දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයාගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය නැවත ආසාදනය වීමේ හැකියාව ඩෙල්ටා හෝ බීටා ප්‍රභේදවලට සාපේක්ෂ ව තුන් ගුණයක් ඉහළ බව අනාවරණ වී තිබෙනවා.
දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් පිරිසක් මේ බව ප්‍රකාශ කළේ, එරට කොරෝනා වෛරස් දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි.
මෙය, ඔමික්‍රොන් ප්‍රභේදය, කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකු ලබන ප්‍රතිශක්තිය මගහරින බවට ලද පළමු වසංගත රෝග විද්‍යා සාක්ෂිය ලෙස සැලකෙනවා.
ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් 30කට පමණ ව්‍යාප්ත වී ඇති අතර, ඕස්ටේ්රලියාවේ සිඩ්නි නුවරින් අද ප්‍රථම ඔමික්‍රොන් කොරෝනා ආසාදිතයා හඳුනා ගෙන තිබෙනවා.

Latest News
රුමේෂ්ගේ හෙල්ලයන් හානි වීමේ සිද්ධිය ගැන ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් පලකළ සමාජ මාධ්‍ය සටහන්
Local
15 September 2026
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවයි - විශේෂ දැනුම්දීමක්
Local
15 September 2026
සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි ආරක්ෂිත උපදෙස් මාලාවක්
Local
15 September 2026
විශ්වවිද්‍යාලවලට කළු සතියක්- ආචාර්යවරු කළු ඇඳුමින්
Local
15 September 2026
සපත්තුවේ මත්ද්‍රව්‍ය සඟවාගෙන බන්ධනාගාරයට ගිය නිලධාරියා මාට්ටු
Local
15 September 2026
තරුණ සංවර්ධනය ගැන පළමු ජාතික පර්යේෂණ සමුළුව හෙට
Local
15 September 2026
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිට ඇප
Local
15 September 2026
කෝටියක අඟරු චෙක්පත් වංචාවකට වරද පිළිගත් අයකුට දඬුවම් සඳහා දින නියම වෙයි
Local
15 September 2026
රු. කෝටි 500 අයිස් වැටලීමේ උපායදූතයා ඝාතනයට සැලසුම් කළ 'මධුවා' ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
15 September 2026
මොරගහකන්ද සහ කළුගඟ ජලාශ පතුලට බැසීම අවදානම්
Local
15 September 2026